පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක පිංකමක් පැවැත්වෙන අතරේ සොරුන් යුවලක් උන්වහන්සේගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කර තිබුණා.
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරගතවී සිට බන්ධනාගාරයෙන් නිදහස්ව පැමින තිබුනේ ඊට කලින් දිනයේය.
ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කළ ඔවුන් ඊට විනාඩි 20කට පමණ පසුව පානදුරේ සුපිරි වෙලඳසැලකින් භාණ්ඩ රැගෙන තිබූ අතර තවත් සුපිරි වෙලඳසැලකට දෙතුන් වතාවක් පැමිණ රු. 60,000ක පමණ ඇඳුම් අරගන තිබුණා.
එම සොරකම එම වෙළඳසැල් වල ආරක්ෂික කැමරාවන්හි සටහන්ව තිබුනේ මෙලෙසින්.http://youtu.be/
මේ අතර පසුගිය 24 වෙනිදා අලුයම සූරියවැව නගරයේ වෙළෙඳසල් 6ක් කිසියම් පුද්ගලයක් කොල්ල කා තිබුණා. එයින් වෙළෙඳසල් 4කින් මුදල් සොරා ගෙන තිබූ අතර එය වෙළඳසැලක ආරක්ෂික කැමරාවන්හි සටහන්ව තිබුනේ මෙලෙසින්.http://youtu.be/
ඔබේ ආරක්ශාව අදම සලස්වා ගන්න...අපව අමතන්න.. Guardiar Technologies සමග ඔබ සදා සුරක්ශිතයි...
Monday, April 15, 2013
ආරක්ෂිත කැමරා නිසා කොටුවූ සූරියවැව හා පානදුර සොරකම්
10:43 AM
No comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment