CCTV කැමරා සවිකිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව බොහෝ දෙනාට ගැටළු පවතිනවා.
කැමරා සවිකිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම පිළිබඳව තත්ත්වය අලුත් වුනේ පසුගියදා ඩිල්ශාන්ගේ නිවසේ සවිකර තිබූ කැමරාවක් පිළිබඳ පුවතත් සමඟයි.
කෙසේ වුවද මේ පිළිබඳව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි පවසන්නේ ඇඳුම් සාප්පු වල කාන්තාවන් ඇඳුම් මාරුකරනා කාමර වල කැමරා සවිකර තිබුනත් ඒවා පාරිභෝගිකයන්ට දැනුම්දීමක් කිරීම අවශ්‍ය නොවන බවයි.